සුරූපී නිළි ප්‍රමුදි කරුණාරත්නව පුදුමයට පත් කරමින්, උපන්දිනය දා සැමියා දීපූ වටිනා කියන තෑගී මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'පුංචි සුරංඟනාවී' 'සරෝජා' වැනි අතිශය ජනප්‍රිය සහ කතාබහට ලක්වුණු සිනමා පට කිහිපයක් නිසාම කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. පුංචි දූ පැටව් දෙන්නෙක්ටම අම්මා වුණු ප්‍රමුදිගේ 31 වැනි උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා.

ඉතින් උපන්දිනය දා ඇයට පුංචි පුදුම කිරීමකුත් එක්ක ලස්සන සප්‍රයිස් එකක් හම්බෙලා.

මේ තියෙන්නෙ ඡායාරූප.