සුරූපි පුෂ්පිකාගේ, සුන්දර නුවරඑළි ගමන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රට වටේම නිතර නිතර සංචාරය කරන්න ප්‍රිය කරන කෙනෙක්නෙ පුෂ්පිකා ද සිල්වා කියන්නෙ. ඔන්න මේ දවස්වල නම් ඇය ඉන්නෙ සුන්දර නුවරඑළියෙ.

ට්‍රිප් යනවා වගේම තමයි ඒ සෑම මතකයක්ම ආදරණීයන් එක්ක බෙදාගන්නත් ඇය අමතක කරන්නෙ නෑනෙ. 

ඒ නිසාම නුවරඑළි ගමනේ අපූරු රූ එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. බලන්නකො ඉතින් කොහොමද ඇගේ මේ ගමන කියලා.