සුව වුණු ලෝචි තැබූ, ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"නිරෝගී සුවය මිස මෙලොව තවත් වටිනා සුවයක් නැත..." මෙහෙම සටහනක් එක්ක ලෝචනා ඉමාෂි පහුගිය දවසක රෝගීව ඉන්න ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණා..

දැන් නම් ඇයට සුව බවයි ආරංචිය. ඉතින් ඔන්න සුව වුණු ලෝචි තවත් අපූරු සටහනක් එක්ක සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.
 
"Thank you to everyone who wished me well. Love and love always හැමදාම කියනවා වගේ මේ අපහසු කාලයේ අන් අයටත් උදවු උපකාර කරගේන ජීවත් වෙන්න උත්සහ කරමු.."