හිටපු ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ලගේ දියණියට ඉඳුල් කටගෑමේ උත්සවය සමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රමිත් රඹුක්වැල්ල කියන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආදරණිය පුතණුවන් බව බොහෝ දෙනෙක් දන්නවා. ඔහු දැන් දියණියක් ඉන්න තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණිය දියණියට ඉඳුල් කට ගෑම ඊයේ සිදු කර තිබෙනවා.

එම අවස්ථාවට ගත් ඡායාරූප පහතින්