හැඩකාර ටීනා වෙනස්ම විදිහක ඡායාරූප පෙළකින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රූමත් ශිල්පිනියක්. ඇය මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයක් තුළින්ද දකින්න ලැබෙනවා. එමෙන්ම ටීනා චිත්‍රපට රංගනය තුළින්ද ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගෙන තිබෙනවා. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙන ටීනා නිරූපණයෙන් දායක වුණු නවතම ඡායාරූප පෙළක් ගැනයි මේ කියන්න යන්නේ. 

මේ ඡායාරූප පෙළ සඳහා ඇය දමිළ තරුණියක් ලෙස පෙනී සිටිනවා. එම ඡායාරූප පහතින්.