හැමෝම හොයපු, සුරූපී නිරූපණ ශිල්පිනි නර්මදා යාපාගේ ආදරණීය පෙම්වතා පළමුවරට එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය නර්මදා යාපා අබේවර්ධන මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්. නිරන්තරයෙන් නවමු විලාසිතා අත්හදා බලන නර්මදා දැන් පෙම්වතියක් බව ඇයම පුවත්පතක් සමඟ කියා තිබුණා.

හැබැයි ඒ පෙම්වතා කවුද කියන එක නම් තවමත් රහසක්. ඒ රහස හෙළි කරන්න නර්මදා දැන්ම සුදානම් නැල්ලූ. හැබැයි පෙම්වතාගේ ලස්සන ඡායාරූප නම් ඇගේ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් පළ වනවා.

මේ ඒ විදිහට අපිට හමුවුණු ඡායාරූප පෙළක්.