හරේන්ද්‍රත් මිලියනයක ජයක් ලබයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හරේන්ද්‍ර ජයලාල් කියන්නේ කාලයක් රූපවාහිනී නිවේදකයෙක් ව කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඔහු ස්වර්ණවාහිනියේ හිටපු නිවේදකයෙක්. නමුත් මෑත කාලයේදී හරේන්ද්‍රව හඳුනාගන්නේ යූ ටියුබ්කරුවෙක් ලෙසයි. හරේන්ද්‍ර විද්‍යුත් මාධ්‍යයෙන් ඉවත්ව පූර්ණ කාලීන යූටියුබ්වරයෙක් ලෙස යූ ටියුබ් මාධ්‍ය වෙත පැමිණෙනවා. පසුගිය දා හරේන්ද්‍ර යූ ටියුබ් තුළ විශාල ජයක් ලැබුවා. ඔහුගේ නිල යූ ටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර තිබෙනවා. කෙටි කාලයක් තුළ මිලියනයක සබ්ස්ක්‍රයිබර් ප්‍රමාණයක් ලබාගත් එකම නාලිකාව ලෙස හරේන්ද්‍ර ජයලාල්ගේ යූ ටියුබ් නාලිකාව හඳුන්වන්න පුළුවන්.