හසිනි සැමුවෙල් බිකිනියක් ඇඳන් පූල් එකේ ගහපු ෆොටෝ සමාජ මාධ්‍ය කළඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හසිනි සැමුවෙල් කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ ගොසිප් මවන, සමාජ මාධ්‍ය උණුසුම් කරන නිරූපණ ශිල්පිනියක්. හසිනි වඩාත්ම ජනප්‍රිය වූයේ නිරුවත් සහ අඩ නිරුවත් නිර්මාණවලට දායක වීම තුළින්.

ඇය මෙ වනවිට එක්දරු මවක්ද වනවා. හසිනි රැප් ගායක ෆිල් ටී සමග විවාහ වුණාට පසුව නිරූපණයෙන් ටිකක් ඈත් වුණත් ඇය ෆොටෝ ෂූට්වලට දායක වෙන එක නම් අමතක කළේ නැහැ. පසුගිය දවසක ඇය තවත් කතාබහට ලක්වුණු ඡායාරූප පෙළක් ලබාගෙන තිබුණා. ඇය පිහිණුම් තටාකයක් තුළ බිකිනියක් ඇඳගෙන ඡායාරූපවලට පෙනී සිට තිබෙනවා. 

එම ඡායාරූප පහතින්.