ළඟදි බැන්ඳ සුරූපී සංජානාට සිද්ධ වෙච්ච ඇබැද්දිය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංජානා ඔනාලිව බොහෝ දෙනෙක්ට මතක හිටින චරිතයක් බවට පත් වුණේ ඇය හිරු ටීවී ඔස්සේ විකාශය වන 'දිවිතුරා' ටෙලි නාට්‍යයේ ටීනා චරිතයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු නිසයි. 
 
ඒ වගේම පසුගිය දවසක ඇය ඇගේ පෙම්වතා සමඟ යුග දිවියට පිවිසුණා ඔබට මතක ඇති. 

ඔන්න සංජානාට පසුගිය දවසක මහ පාන්දර පුංචි ඇබැද්දියක් වෙලා. 
 
මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක..