අනේ මට නිවාඩු ගන්න ඕනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181109Kunu-1වෙනත් රුකියාවක නියැලිලා ඉන්න කෙනෙක් විනෝදාංශයක් හැටියට ටෙලි නාට්‍යවල පොඩි පොඩි කෑලි රඟපානවලු.

මේ ළඟදි ටෙලි නාට්‍යයක එයාට රඟපාන්න වෙලා තියෙන්නේ ලෙඩෙකුගේ චරිතයක්. ඒ වෙනුවෙන් එයාගේ වම් අත තුන්කාලක්ම වැහෙන්න වෙලුම් පටිවලින් ඔතන්න වුණාලු. උදේ පටන්ගත්තු ෂූටිං ඉවර වෙනකොට රෑ වුණාලු. උදේ ඉඳන් අතේ බැන්ඩේජ් එක පිටින් හිටිය නිසා, වැඩේ ඉවර වුණු ගමන් කලා අධ්‍යක්ෂකවරයා ඒ බැන්ඩේජ් එක කපලා අයින් කරන්න ලෑස්ති වුණාලු.

“අනේ ප්ලීස් මේ බැන්ඩේජ් එක ගලවන්න එපා. මම මෙහෙමම ගෙදර යන්නම්. මේක පිටින්ම හෙට ඔෆිස් ගිහින් මට දවස් තුන හතරක් නිවාඩු ගන්න පුළුවන් වෙයි.”