අයියා වගේ කෙනෙක්මයි බඳින්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-27-ent-116ඔහු මැදිවියත් ඉක්මවූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ අලුත්ම නිර්මාණයේ ප්‍රවීණ මෙන්ම නවක නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. නවක නිළියන් අතර එක් ශිල්පිනියක් අධ්‍යක්ෂකගේ ක්‍රියා කලාපය ගැන හොඳටම පැහැදිලා නිතරම ඔහුගේ ගුණ වර්ණනා කරනවලු.

කවදහරි දවසක මම බඳින්නෙ අපේ ඩිරෙක්ටර් අයියා වගේ කෙනෙක් කියලා ඒකෙ රඟපාන තවත් ශිල්පිනියකට මේ කෙල්ල කියලා. මේ කතාව ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියාලු.

අධ්‍යක්ෂක අයියටත් වැඩේ ආරංචි වුණාට ඔහු ඒ බව කාටත් අඟවලා නැහැ.

ඒත් එදා ඉඳලා ඔහුගේ විශේෂ අවධානය මේ කෙල්ලට යොමුවෙන එක කාටත් පෙනුණලු.

 

DESHAYA