අයියෝ කපන්නකෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-02-ent-77ළඟදි රෑපගත කෙරැණු චිත්‍රපටයක මැදි වයසේ රංගන ශිල්පියකුට අකරතැබ්බයක් වෙලා එක් අතකට ගල් බැන්ඩේජ් එකක් දාන්න වුණාලු. හැබැයි ඒක ඇත්තට වුණු දෙයක් නෙවෙයි. චිත්‍රපටයේ කතාවට අනුවයි ඔහුට ඒ ඇබැද්දිය සිද්ධ වෙලා තියෙන්නේ. අත කැඩිලා බැන්නඩේජ් එක දාගෙන මේ ශිල්පියා දවස් ගාණක් රඟපානවලු. උදේට දාන බැන්ඩේජ් එක ගලවන්නේ හවස් වෙලා.

ඔන්න එක දවසක් වැස්සත් එක්ක ෂූටිං පරක්කු වෙලා රූ වෙනකන් වැඩේ ඇදිලා.

මේ නළුවට අමාරැව ඉවසගන්න බැරි තැන කෑගහනවලු “අනේ මගේ අත කපන්නකෝ” කියලා.

ඇත්තටම එයාට ඕන වෙලා තිබුණේ අර අතේ බැන්ඩේජ් එක ගලවගන්න.

 

DESHAYA