එයා මොන පෙට්ටියේද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190322gossip1-1පසුගිය දවසක මාධ්‍යවල පළවුණු පුවතක් කාගෙත් කතාබහට ලක් වුණා. මෙතෙක් රජයේ සේවකයන් වසරක් පාසා දුම්රියේ ගමන් කිරීමට ලබාදුන් WARRANT, ඉදිරියේදී දේශීය ගුවන් ගමන් සඳහා ලබාදෙන බවටයි එම ආරංචි මාර්ග පවසා තිබුණෙ.

එක්තරා ටෙලිනාට්‍ය රූපගත කිරීමක් අතරතුර මෙම මාතෘකාව සාකච්ඡා කළේ තරුණ නළු නිළි පිරිසක්. බැලින්නම් මේ කට්ටියගෙම තාත්තලා රජයේ සේවකයො. ඒ නිසා රේල්ලුවේ වොරන්ට් ගැන හොඳටම දන්නවා.
ඔයාගෙ තාත්තා වැඩ කළේ කොහේද?
 රේල්ලුවේ...

ඇත්තද? අපේ තාත්තත් රේල්ලුවේනෙ
එයා මොන පෙට්ටියෙද? 
එකපාරටම අහපු ඒ ප්‍රශ්නෙට හැමෝටම හිනා ගියාලු.

 

DESHAYA