ඒ නීති ගෙවල්වලටත් ගේන්නකො



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-13-ent-174පොදු ප්‍රවාහන සේවය පරිශීලනය කරන හැම කෙනෙකුටම වගේ සතුටක් දනවන ආරංචියක් පහුගිය දවස්වල මාධ්‍ය හරහා අසන්නට ලැබුණා. ඒ තමයි, ප්‍රයිවට් බස්වල දාන සින්දු හා ටීවීවල දාන දේවල් ගැන හොයලා බලන්න අදාළ බලධාරීන් විසින් වෙනම ඒකකයක් පිහිටවලා තියෙනවලු.ඒ කියන්නෙ ඉස්සරහට බස්වල කනක් ඇහිලා යතෑකි,

ඒ ආරංචිය කන වැකුණු කෙනෙක් කිව්වලු.ඒ කතාව අහගෙන හිටපු තවත් කෙනෙක් අපූරු උත්තරයක් දුන්නලු.අනේ ඔය බස්වල යන සින්දු වගේ දේවල්වලට දාන නීති බැරිද අපේ ගෙවල්වල තියෙන රේඩියෝ ටී.වී.වලටත් ගේන්න. මොකද? බස්වල විතරද මනුස්සයො ගමන් කරන්නෙ? ගෙවල්වල ඉන්නෙ මොක්කුද?

 

DESHAYA