ඔයා ළඟට මිනිය ගේන්නම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙනෙකුට දුකක් කරදරයක් ඇතිවුණාම ඒක බයිට් එකට ගන්න එක හොඳ නැති වුණත් මේක කියන්න වෙන්නෙ මේ සිද්ධියට සම්බන්ධවෙලා ඉන්න අපේ ජනප්‍රිය විකට නළුවෙක් නිසයි.2019-05-13-ent-104

මෑතකදී ඔහුගෙ පියා නැති වුණා. දේහය තැන්පත් කරලා තිබුණෙ මල්ශාලාවක. කොළඹින් බැහැර නිසා බොහෝ අය ඒ තැන හොයාගත්තෙ අමාරුවෙන්. 

ගොඩාක් අය මේ නළුවට කෝල් කර කර තමයි තැන හොයාගෙන ආවෙ.ඒ අතරෙ තවත් නිළියක් මෙයාට කෝල් කරගෙන පාර ඇහුවත්, පාර කිහිප සැරයක්ම වරද්දගෙන. කෝල් සීයක් විතර අර නළුවට දෙනවලු.

බැරිම තැන අර නළුවා ඒ නිළියට මෙහෙම කිව්වලු.ඔයා ඉන්න තැන හරියට කියන්න. මේ වැඩේ හරියන්නෙ නැහැ. මම මිනිය ඔයා ඉන්න තැනට ගේන්නම්.

 

DESHAYA