කණ්ණාඩිය නොගලවන රහස එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-62එක්තරා නළුවෙක් වසර ගණනාවක් ඇස් කණ්ණාඩි පාවිච්චි කළේ පත්තර හෝ පොත්පත් කියවන්නට පමණක් බව ඔහු සමඟ වැඩ කළ සහෝදර ශිල්පීන් වගේම කාර්මික ශිල්පීනුත් දැනගෙන හිටියා.ඒත් මෑතක සිට මේ ශිල්පියා නිතරම ඇස් කණ්ණාඩි පළඳිමින් ඉන්නවා. රඟපාන විටත් කණ්ණාඩිය ගලවන්නේ නැහැල්ලු.

ඔයාට දුර පෙන්නෙත් නැහැ වගේ නේද? ඔහුගේ හිතවතකු අර ශිල්පියාගෙන් ඇහුවලු.නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ

එහෙනම් දිගටම කණ්ණාඩි පාවිච්චි කරන්නෙ මොකෝ?ආ ඒකද? මම පහුගිය අවුරුද්දට විතරක් කණ්ණාඩි කුට්ටම් 4ක් නැති කරලා තියෙනවා තැන් තැන්වල තියලා. ඒකට විසඳුමක් හැටියට තමයි මේ පාර කණ්ණාඩිය නොගලවා දිගටම දාගෙන ඉන්නේ?  

 

► Text - Mithra

 

DESHAYA