කලාව බේරනවානම් ඔයාව බේරන්නම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-11-ent-18පසුගිය දවසක පැවති චිත්‍රපට මුහුරත් උළෙලකදී අපූරු පසුබිම් කතාවක් අනාවරණය වුණා. ඒ චිත්‍රපටය මුල් වරට අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්.

මේ රටේ සම්මානනීය නිළියක වන ස්වර්ණා මල්ලවආරච්චි වසර කීපයකට පෙර රෝගාතුර වූ අවස්ථාවේදී ඇයට ප්‍රතිකාර කළේ මේ වෛද්‍යවරයා. ඔහු විශේෂඥ වෛද්‍ය නයෝමාල් පෙරේරාය.

එදා ඔහු ස්වර්ණාට යම්කිසි දෙයක් කියා තිබුණලු.

“මම ඔයාට ප්‍රතිකාර කරලා ඔයාව බේරන්නම්. ඒත් ඔයා අපේ සිනමාව බේරනවා කියලා මට පොරොන්දු වෙන්න ඕන.”

ඔන්න දැන් ඒ වෛද්‍යවරයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නේ ස්වර්ණා.

 

DESHAYA