කුණු කතාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181109hands-1පහුගිය සතිය පුරාවටම මුලු රටේම විතරක් නෙවෙයි ලෝකේ ශ්‍රී ලාංකිකයන් ජීවත්වන හැම රටකම වගේ ප්‍රධාන මාතෘකාව වුණේ අපේ රටේ දේශපාලනික අර්බුදය හා ඒ හරහා සිදුවිය හැකි සිදුවිය නොහැකි දෙවල්නේ. චිත්‍රපට ටෙලි නාට්‍ය රූගත කිරීමේ අතරතුරත් හැමෝම කතා කළේ මේ ගැන.

සමහරු මේ අර්බුදකාරී තත්ත්වයට පක්ෂව කතා කළා වගේම තවත් සමහරු ඊට විරුද්ධ වුණා. ඔන්න එක්තරා ප්‍රවීණ නිළියක් නම් එයාගේ අදහස විවෘතව ප්‍රකාශ කළා.

“කවුරු මොනවා කිව්වත් මම නම් මේ සිද්ධ වුණ දේට කැමතියි. දැන් මට කුණු ටික ඉඳුල් වෙනමයි, පොලිතින් වෙනමයි, ෂොපිං බෑග් වෙනමයි වෙන් කරලා ට්‍රැක්ටරේට දෙන්න ඕන වෙන්නේ නැහැ. ඒක මල වදයක්නේ අනේ. පරිසරේ ගැන මට කැක්කුමක් නැහැ.”