කොණ්ඩෙ වැවුවත් ගොඩ, නැතත් ගොඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-13-ent-175වේදිකාවෙ, චිත්‍රපට හා රූපවාහිනියේ දක්ෂතා පෙන්වන අපේ ජනප්‍රිය නළුවෙක් ඉන්නවා. සංගීත ක්ෂේත්‍රයෙත් ඔහු අමුත්තෙක් නෙවෙයි.පහුගිය කාලෙම ඔහු හිටියෙ කොණ්ඩෙ වවාගෙන. දක්ෂතාවය නිසාම ඔහුට වැවුණු කොණ්ඩෙ කිසිම බාධාවක් වුණේ නැහැ.ඒත් මෑතකදී අපි දැක්කා ඔහු කොණ්ඩෙ කපලා ඉන්නවා. 

කොණ්ඩෙ කැපුවම ඔයාට ලැබෙන වැඩවලට බලපෑමක් ඇතිවෙයිද?පිස්සුද මල්ලි? මම කොණ්ඩෙ වැවුවත් ගොඩ, කොණ්ඩෙ කැපුවත් ගොඩ. එහෙම වෙනසක් නැහැ.

 

  ► Text - Mithra