කොණ්ඩේ මාර මාර්කට්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-56

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ මාධ්‍යවේදීන් අතරත් ඉඳලා හිටලා රඟපාන, සින්දු කියන අයත් ඉන්නවනෙ.ඒ අතර ඉන්නවා යම් යම් උත්සවවලට ගියාම වෙන වෙන ජාති සෙල්ලම් දාන මාධ්‍ය සගයො. අද කියන්න යන්නෙත් ඒ වගේ අපූරු මාධ්‍ය සොහොයුරෙක් ගැන කතාවක්.

මෙයාට තියෙනවා ලස්සන කොණ්ඩයක්. චිත්‍රපට මාධ්‍ය දර්ශනවලට එහෙම ගියාම මෙයා යාළුවො එක්ක වාඩිවෙන්නෙ නැහැ. මෙයා කරන්නෙ ඉස්සරහ පේළිය කිට්ටුව හිස් පුටුවක, කොණ්ඩෙත් කඩාදාලා වාඩිවෙන එක.පුදුමෙ කියන්නෙ පිටිපස්සෙ කොච්චර සීට් තිබුණත් සමහරු කෙළින්ම යන්නෙ ඉස්සරහට. ගිහින් මෙයා ළඟ වාඩිවෙනවා, කෙල්ලෙක් කියලා හිතාගෙන. 

 

  ► Text - Mithra