ඩිකියෙවත් බඩු නෑලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-16-ent-04

කොළඹදී පැවැත්වීමට නියමිත එක්තරා ප්‍රණාම උළෙලක් වෙනුවෙන් අදාළ සංගීතවේදියා නිර්මාණය කළ ගීත ගායනා කරන්නට අලුත් මෙන්ම ප්‍රවීණ ශිල්පීන්ට ආරාධනා කරලා තිබුණා.

සංගීත කණ්ඩායමත් සමඟ පුහුණුවීම් සැසිවාර තුන හතරකුත් යොදාගෙන තිබුණලු. මුදල් නොගෙවන වැඩක් නිසාදෝ මන්දා කට්ටිය වැඩේට ආවෙ හරිම අලසකමින්ලු.

ඒත් කැපවීමෙන් ආපු අයත් හිටියා.

“ඇයි බං අපි මේවට එන්නෙ සල්ලි බලාගෙන නෙවෙයිනෙ. ඒ වුණාට අඩුම ගාණෙ අපි ගැන දන්න කට්ටිය ඩිකියෙවත් මොකුත් ලෑස්ති කරලා නැහැනෙ,” කියමින් මළ පැන්න එක්තරා ශිල්පියෙක් එතැනින් මාරුවුණාලු.

 

DESHAYA