තවත් ජීවත් වෙන්නද කියන්නෙ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-13-ent-173පහුගිය දවස ජනප්‍රිය රංගන ශිල්පිනියකගෙ උපන් දිනය යෙදී තිබුණා.එදා ඇයට යාළු මිත්‍රාදීන්ගෙන් වගේම විවිධ අයගෙන් සුබපැතුම් පණිවිඩ ලැබුණා. නිහතමානී රංගන ශිල්පිනියක වන ඇය හැමෝටම ස්තූති කළා. ඒත් ඇගේ කිට්ටුතම හිතමිතුරියන් ඇයට උපන් දිනය වෙනුවෙන් සුබ පැතූ විට ඇය ප්‍රතිචාර දැක්වූයේ වෙනස් විදිහකට.අනේ බං මට මෙහෙම සුබ පතලා මට තවත් ජීවත් වෙන්නද කියන්නෙ? මේ ජීවිතේ හොඳටම ඇති මටනම්.

 

DESHAYA