තුන්දෙනාම ඒ වගේනෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-165චිත්‍රපට, ටෙලිනාට්‍ය ෂූටිං කරන දර්ශන තලවල කලාතුරකින් ලැබෙන විවේකී අවස්ථා තියෙනවා.ඔන්න ඔය වගේ වෙලාවට සින්දු කියන්න පුළුවන් කට්ටිය සින්දු කියනවා. බැරි කට්ටිය බයිලා කියනවා. අත බලලා සාස්තර කියන්න පුළුවන් කට්ටියත් ඒ අතර ඉන්නවා. ඒ වගේ හැකියාවක් තියෙන ප්‍රවීණ ශිල්පියෙක් තරුණ නවක නිළියකට අත බලලා සාස්තරයක් කියන්න ඉදිරිපත් වුණාලු.

ඔයා නම් කවදාහරි විවාහ වෙන්නෙ විජය කුමාරණතුංග වගේ ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක. කෙල්ලගේ මූණ ඩිම්වෙලා ගියාලු.

අනේ එහෙම කියලා බැහැ අයියේ. තව පොඩ්ඩක් වැඩියෙන් විස්තර කරන්නකො, මොකද මම දැන් යාළුවෙලා ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා තුන්දෙනාම ඒ වගේ හැන්ඩ්සම් කොල්ලො තමයි.

 

► Text - Mithra

 

DESHAYA