තෙපි වෙනුවට පෙති කියන්නද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-03-ent-85මෑතකදී පැවති එක්තරා සංගීත ප්‍රසංගයකදී ජනප්‍රිය යුග ගීතයක් ගායනා කිරීමට ප්‍රවීණ ගායන ශිල්පිනියක් ඉදිරිපත් වුවද එහි ගායකයා පැමිණ සිටියේ නැහැලු.

එනිසා කඩිමුඩියේ සංගීත කණ්ඩායමේ තරැණ හාදයකුට ඒ සින්දුව ප්‍රවීණ ශිල්පිනියත් එක්ක කියන්න පැවරැණා. සින්දුවේ පද ටික කියවූ තරැණ ගායකයා එය ගායනා කරන්න අදිමදි කළාලු.

“ඇයි මොකෝ ප්‍රශ්නෙ? උඹට මේක කියන්න පුළුවන්,” කණ්ඩායම් නායකයා කිව්වලු.

“ඒකෙ එක පේළියක් තියෙනවා ‘තෙපි නැහැ දන්නේ’ කියලා. මම කොහොමද ප්‍රවීණ ගායිකාවකට එහෙම කියන්නෙ? මම ඒ පේළියේ ‘තෙපි’ වෙනුවට ‘පෙති’ කියන්නද?” කොල්ලා ඇහුවලු.

 

DESHAYA