තෙල් නෙවෙයි ලේ පිච්චෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ සමහර නිර්මාණකරුවො තමන්ගෙ වාහන පදවන්නෙ නැහැ. ඒ වැඩේට වෙනම රියැදුරෙක් තියාගෙන ඉන්නවා. මොකද නිර්මාණකරුවෙකුට ඔළුව නිදහසේ තියෙන්න ඕනෙලු.

ඒත් ඉතින් තමන්ට ගැලපෙන හරි රියැදුරෙක් හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. 

අපේ එක්තරා නිර්මාණකරුවෙකුට ළඟදී රියැදුරෙක් හම්බවෙලා තියෙනවා. 
හැබැයි ඉතින් එයාගේ වැඩේම හෝන් ගහන එකමලු. සිග්නල් එකේ රතු එළියට නවත්තලා හිටියත් මෙයාගේ හෝන් ගැහිල්ල නතර වෙන්නෙ නෑ.
බැරිම තැන මේ නිර්මාණකරුවා රියැදුරාට කිව්වලු ඔය හෝන් ගහන පුරුද්ද වහාම නවත්තන්න කියලා. 
ඇයි සර් තෙල් පිච්චෙනවද?

තෙල් නෙවෙයි ඕයි මගේ ලේ පිච්චෙනවා.

20190718Gossip1-1