තෝරගත්ත හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-414එක්තරා කලා ශිල්පියෙක් නිදහසේ ගෙදර හිටිය දවසක හවස පොඩි දෙකකුත් දාගෙන රෑ කෑම කන්න ලෑස්ති වුණාලු.එතකොටම එයාව හම්බවෙන්න ආවලු ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පාදන කළමනාකරුවෙක්.ඇවිත් තියෙන්නේ ඒගොල්ලෙන්ගේ අලුත්ම නිර්මාණයේ මෙයාට චරිතයක් ලබලා දෙන්න.

ඒ තුන්දෙනත් එකතු කරගෙන මේ ශිල්පියා තවත් සප්පායම් වුණාලු. දැන් කට්ටියටම හොඳ ගණන්.ඇයි මේකට මාවම තෝරගන්න හිතුවේ ශිල්පියා ඇහුවලු. හොඳටම වැඩිවෙලා හිටිය නිෂ්පාදන කළමනාකරැ තමයිලු උත්තර දුන්නේ.ඇත්තම කියන්න අපි තුන් හතර දෙනෙක් ගාවට ගියා, ඒත් ඒ අය අකමැති වුණා. මේ වගේ චරිතයක් මෝඩයෙක් මිසක් වෙන කෙනෙක් බාරගන්න කැමති වෙන්නෙ නැහැ කියලයි ඒ අය කිව්වේ

නළුවට තරු පෙනුනලු.

 

DESHAYA