දන්සලට නොගිහින් එන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1648ළඟදී කොළඹ අවට ෂූටින් කරන ස්ථානයක් අසල මහා පොසොන් බත් දන්සලක් සංවිධානය කරලා තිබුණා.මේ ටෙලිනාට්‍යයේ වැඩ කරන එක්තරා නළුවෙක් දහවල් ආහාරයට ලැබුණු විවේක කාලයේදී ගෙදරට කෝල් එකක් දීලා කතා කර කර ඉන්න ගමන් එයාගෙ නෝනට කිව්වලු බත් දන්සලේ විස්තරේ.

ඔන්න පැයකට පස්සෙ නෝනගෙන් මෙයාට කෝල් එකක් ආවලු.අද කීයටද ඔයාගෙ වැඩ ඉවර වෙන්නෙ?

මට තව සීන් දෙකයි තියෙන්නෙ. ඊට පස්සෙ මගෙ වැඩ ටික ඉවරයි...අයියෝ ඔයාගෙ වැඩ ඉවර වුණාට කමක් නෑ... ටිකක් හවස් වෙනකම් ඉඳලා දන්සල ඕපන් කළාට පස්සෙ ඒගොල්ලො එක්ක කතා කරලා මටත් පාර්සලයක් අරන් එන්නකො. මම දුන්තෙල් බත්වලට මාර ආසයි...

 

DESHAYA