දැන්වීමෙ ගාණ සැරලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-163එක්තරා කලා ශිල්පියෙකුට ඕන වුණාලු ගම්පහ පැත්තෙ තියෙන එයාගෙ ඉඩමක් විකුණන්න. ඒ ගැන දැන්වීමක් පළ කරගන්න ඔහු එක්තරා පුවත්පත් ආයතනයකට ගියාලු.

කොහොමද මේ වගේ දැන්වීමක් දාන්න ඕගොල්ලො අය කරන්නෙ?අඟලකට රුපියල් 200ක් අය කරනවා. දැන්වීම් කවුන්ටරේ නිලධාරියා කිව්වලු.

බුදු අම්මෝ. ඔච්චර ගණන්ද? වැඩියි වැඩියි. හොඳටෝම වැඩියි. මගේ ඉඩම පර්චස් 20යි. මම එච්චර සල්ලි ගෙනාවෙ නැහැ. කියලා අර ශිල්පියා යන්න ගියාලු.

 

DESHAYA