දොරවල් වහලා හැංගෙනවලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-195

පිටරටවල්වල ජීවත්වෙන අපේ ශ්‍රී ලාංකිකයන් තරම් අපේ කලාවට, අපේ කලා ශිල්පීන්ට ආදරේ කරන, ගරු කරන තවත් පිරිසක් නැතුව ඇති. අපේ ජනප්‍රිය, ප්‍රවීණ කලා ශිල්පීන්ට ඒ රටවල්වල ඉල්ලුම වැඩිවෙලා තියෙන්නෙ ඒ නිසයි.පිටරට වෙසෙන එක්තරා ශ්‍රී ලාංකික පවුලක් මේ දිනවල නිවාඩුවට ඇවිත් ඉන්නවා.

ඒ අය කියන සමහර කතා ගැන ඇත්තටම පුදුම හිතෙනවා.

සාමාන්‍යයෙන් සමාජජාලා අඩවිවල ලක්ෂ ගණන් මිනිස්සු නැරඹුවයි කියන සමහර අයගෙ සින්දුවල රඟපාපු කට්ටිය, සින්දු කියපු කට්ටිය වගේ අයත් මේ කියන රටවල්වලට යනවලු, පොඩි පොඩි සංදර්ශනවලට.අනේ අපිනම් ඒ වගේ කට්ටිය ආවම ගෙවල්වලින් එළියට බහින්නෙවත් නැහැ. ගෙවල් ලොක් කරලා ඇතුළටම වෙලා ඉන්නවා. ඒක සැපයි.

 

    ► Text - Mithra