නර්ස්ගේ අත අල්ලන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-02-ent-76මේ කතාවත් ෂූටිං අතරතුර සිද්ධ වුණු දෙයක්. ඒත් මේකට සම්බන්ධ නළුවව මේ ගැන කියලා කට්ටිය තාම බයිට් කරනවලු.

ටික කාලෙකට කලින් මේ නළුවට තිබුණලු චිත්‍රපටයක් වෙනුවෙන් ඉස්පිරිතාලේ නැවතිලා ප්‍රතිකාර ගන්න සීන් එකක්.

ඔන්න එයා කාමරේ ඉන්න වෙලාවක නර්ස් නෝනා එනවලු ප්‍රෙෂර් එක චෙක් කරන්න.

නර්ස් නෝනා මෙයාගේ අත අල්ලලා චෙක් කරන්න කළින් නළුවා නර්ස්ගේ අත තද කරගෙන අල්ලගෙන ඉන්නවලු.

අධ්‍යක්ෂකට හිනාලු.

“අනේ මල්ලි නර්ස්ගෙ වැඩේ කරන්න දීලා ඔයා පාඩුවේ ඉන්නවද? නර්ස්ගෙ අතින් අල්ලනේ නැතුව. ලෙඩාට අයිතියක් නෑ නර්ස්ගේ අත් මිරිකන්න.” අධ්‍යක්ෂවරයා කිව්වලු.

එදායින් පස්සේ මේ නළුවට නර්ස්ගෙ අත මතක් කළාම මූණ රතු වෙනවලු.

 

DESHAYA