නෝනගෙ අම්මගෙ ගෙදරට යන පාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-02-ent-230අපේ රටේ පාරවල් වෙනස්වන විදිහට අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ පරණ පාරවල් හොයාගන්නත් බැහැ. ඔන්න ඔය වගේ සිද්ධියක් වෙලා තියෙනවා අපේ පිටරට ඉන්න කලා ශිල්පියෙකුට.ඔහු ළඟදි ලංකාවට ඇවිත් තියෙන්නෙ අවුරුදු තුනකට පස්සෙ.

කොළඹ නැවතිලා හිටියෙ ඔහුගෙ හොඳම අඹ යාළුවගෙ ගෙදර. ඔන්න පහුවදා ඔහු දාගන්නවා නුවර පැත්තෙ එයාගෙ නෝනගෙ මහගෙදර යන්න.රට ඉඳන් ආපු ශිල්පියාගෙ තවත් යාළුවෙකුගෙ වාහ‍නෙක තමයි නෝනගෙ ගමට ගියේ.

ඔන්න දැන් නෝනගෙ ගමට කිට්ටු වුණාම එයාට පාරවල් මතක නැහැ. ඔහු හැරි හැරී පාර අහන්නෙ අර කොළඹ යාළුවගෙන්. වෙලාවකට යාළුවට කේන්තිත් යනවා.අනේ මචං මේ යන්නෙ උඹේ නෝනගෙ මහගෙදරට. උඹ මගෙන් යන පාර අහන එක හරි කැතයිනෙ බං.

 

DESHAYA