බඩ යද්දිත් චිකන් කොත්තු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-95

රත්නපුර පැත්තෙ ෂූටිං ඉවරවෙලා කලා ශිල්පීන් පිරිසක් වෑන් එකේ කොළඹ එන ගමන්ලු.එහෙන් එන ගමනෙ ඉඳලම කට්ටියට බඩ ටිකක් අප්සෙට්ලු. ඔන්න දැන් මඟ දිගටත් කට්ටිය තැන් තැන්වල නවත්තගෙනලු එන්නෙ. ඔන්න දැන් කඩුවෙල ටවුම එහෙම පහුකරද්දී රෑ කෑම කන්න නැවැත්තුවලු.

ගොඩක් අය බිව්වෙ ස්ප්‍රයිට්, ලයිම් ජූස් වගේ බීම වර්ග. ඒත් ඒකෙ හිටපු එක්කෙනෙක් බඩ අප්සෙට් එකත් එක්ක චිකන්, කොත්තු ඕඩර් කළාලු. අනිත් අයට මළ පැනලලු. එයා ළඟට ගිහින් කෙනෙක් කිව්වලු, කෑදරකමට කනවා වගේ නෙවෙයි, ගෙදරට යනකම් ආයෙත් වෑන් එක කොහෙවත් නවත්තන්නෙ නැහැ කියලා. 

 

DESHAYA