මැරෙන්න ඉස්සර මරණ ගොන් FB



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-03-ent-84අද සමාජයේ ඇතැම් මිනිස්සුන්ගේ මිනිස්කම් ගැන බරපතළ ප්‍රශ්න මතුවී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. අද බොහෝ අය වැඩ කරන්නේ ඒ මොහොතේ ලැබෙන ආතල් එකක් ගැනීම සඳහාය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා සැරිසරන්නන් අතර මෙය පොදු ලක්ෂණයකි.

පසුගිය දවසක හදිසි අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගත කෙරැණු අපේ ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පියකු වන ජයලාල් රෝහණ මියගියායැයි අසත්‍ය පුවතක් මූණුපොතේ සටහන් වී තිබුණි. එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ජයලාල් රෝහණට ඔහුගේ කටහඬින්ම ප්‍රතිචාර දැක්වීමට සිදුවීම කෙතරම් ඛේදනීයද?

 

DESHAYA