මීයො, කැරපොත්තො විකුණන තැනක් දන්නවද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-415එක්තරා දර්ශන තලයකදී ලැබුණු කෙටි විවේකයක් අතරතුර කලා අංශයේ ශිල්පියෙක් ඇහුවලු කොහෙහරි මීයෝ, කැරපොත්තො විකුණන තැනක් කවුරුහරි දන්නවද කියලා.පිස්සුද අයිසේ? ඔළුව නරක් වෙලාද? කියලා ප්‍රවීණයෙක් ඇහුවලු.

නෑ. නෑ. හදිසි උවමනාවකට මට මීයෝ 20ක් විතර කැපොත්තො 40ක් විතර ඕන වෙනවා ලබන සතිය වෙද්දිඒ මොකටද බං?මගේ ගේ හදනකල් අපි අවුරුදු දෙකකට ගෙයක් කුලියට ගත්තා. දැන් අයිතිකාර ගෑනු කෙනා ගේ ආපහු ඉල්ලනවා ලබන සතියේ.

තිබුණු විදිහටම ගේ ආපහු බාරදෙන්න ඕනලු. ඒකයි මම මීයො, කැරපොත්තො ටික හොයන්නේ 

 

  ► Text - Mithra

 

DESHAYA