මේක පුදුම ලෝකයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-16-ent-06අනුන්ගෙ සින්දු තමන්ගෙ කරගෙන ගායනා කරන ජාවාරමනම් ගජරාමෙට කට්ටිය කරගෙන යනවා. මොන නීති ගෙනාවත් ඒවා අස්සෙන් රිංගලා යන්න අපේ කට්ටිය දන්නවනෙ.

එක්තරා ප්‍රවීණ ගායන ශිල්පියෙක් ළඟදි කියපු කතාවක් අහලා ඇත්තටම අපට ඇතිවුණේ දුකකට වඩා තරහක්.

එකම වේදිකාවෙ සින්දු කියන්න යනකොට ඒ ප්‍රවීණ ගායන ශිල්පියාගෙ ගීත තවත් නවක ශිල්පියෙකුත් තමන්ගෙ වගේ ගායනා කරනවලු.

ලස්සනම වැඩේ කියන්නෙ අර ප්‍රවීණ ශිල්පියාට ගෙවන ගාණට වඩා තුන් හතර ගුණයක් වැඩියෙන් අර අනුන්ගෙ සින්දු කියපු එකාට ගෙවනවලු.

ප්‍රසංග සංවිධායකයොයැයි කියාගන්නා කට්ටිය මේ ගැන අවධානය යොමුකරනවනම් හොඳයි.

 

DESHAYA