විචාරකයන්ට රිටර්න් එක දෙනවලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-02-ent-78ඔන්න දැන් අලුතින් චිත්‍රපට ක්ෂේත්‍රයට චණ්ඩියෙක් එන්ටර් වෙලා ඉන්නවලු. චිත්‍රපටවල රඟපාන චණ්ඩියෙක් ගැන නෙවෙයි මේ කියන්න යන්නේ. මෙයා චිත්‍රපට අධ්‍යක්ෂණය කරන චණ්ඩියෙක්ලු. චණ්ඩි පාට් දාන්නේ එයාගේ චිත්‍රපටවලට විරුද්ධව විචාර ලියන අයටයි.

මේ චණ්ඩියා දැන් මූණ පොතේ එළිපිටම විචාරකයෝ එක්ක ගේම ඉල්ලනවා. අලුතින් සිනමාවට එන නිර්මාණවේදීන්ගේ චිත්‍රපටවල තියෙන අඩුපාඩු ගැන ලියන්න එපාලු.

ඔන්න එයාගේ චිත්‍රපට ගැන අවුල් විචාර ලිව්වොත් කලිසනුත් නැතුව යවනවලු මේ චණ්ඩියා.

රිටර්න්ස් ගැන වැරදි ලියපු අය බලන් ඉන්නවලු මෙයා රිටර්න් එක දෙනකල්.

 

DESHAYA