වෙඩිං කෑල්ලක් ගන්න බැරිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-864පහුගිය දවසක එක්තරා කලා අතිරේකයක සංස්කාරකවරයෙක් උදේ පාන්දරින්ම ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකුට දුරකථන ඇමතුමක් දුන්නලු.මචං ලොකු හදිස්සියක්. වෙඩිං කෑල්ලක් ගන්න පුළුවන්ද?වෙඩිං කේක් කෑල්ලක්ද?

නැහැ නැහැ මචෝ..එහෙනං වෙඩිං එකට ආපු මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝස්ද?නැහැ මචං. හදිසියේ අපේ ලොකු ඇඩ් එකක් ගැලවුණා. උඹ කරපු හොඳ වෙඩිං එකක ෆොටෝස් ටිකක් ගන්න බැරි වෙයිද?අයියෝ එහෙම කියන්න එපැයි  

 

► Text - Mithra

 

DESHAYA