සිංහල වචන නැද්ද හලෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181128Old-1අපේ රටට නිල වශයෙන් ටෙස්ට් වරම් ලැබිලා තවම දශක පහක්වත් ගෙවිලා නැහැ.

ඒත් ක්‍රිකට්වලට ආවේණික වූ වචන බොහොමයකට සිංහල වචන අද වනවිට හැදී තිබෙනවා. තණ නිල්ලේ සිට දඟර පන්දුව, මදවේග පන්දුව වගේම පෙර පාදයේ, පසු පාදයේ ක්‍රීඩා කරන ඉරියව් පිළිබඳ අපි බොහෝ දුරට දැනුම්වත් වී සිටිනවා.

ඒත් අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෑතකදී අපූරු දෙයක් මතක් කර දුන්නා.

අපේ දේශීය සිනමාවට දැන් අවුරුදු 71ක් පිරී තිබුණත් අපේ චිත්‍රපට තාමත් හැදෙන්නෙ ඉංග්‍රීසියෙන්.

සයිලන්ස්, කැමරා රෙඩී, රෝලිං, ඇක්ෂන්, කට්, පැක්-අප්, මේ සේරම තාම සිද්ධ වෙන්නෙ ඉංග්‍රීසියෙන්.

මේ ගැන සිනමාවට සම්බන්ධ කාගෙත් අවධානය යොමුවේවිද?

DESHAYA