සිස්ටම් වෙනස් කළ නොහැක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-28-ent-03රජයේ එක්තරා මාධ්‍ය ආයතනයක හිටපු ප්‍රධානියෙක් පහුගිය දවස්වල සිදු වූ වෙනස්වීමත් සමඟ රාජකාරියෙන් බැහැරව සිටියත් පවතින දේශපාලන අර්බුද ගැන දැඩි විමසිල්ලෙන් හිටියා.ඔන්න දැන් දින කීපයකට පෙර සිදු වූ අලුත්ම වෙනසත් එක්ක අර ප්‍රධානියාට යළි ජීවය ලැබුණලු.

එයා හිටලු ආයතනයේ  වර්තමාන ලොක්කට කතා කරලා අලුත්ම දේශපාලන වේදිකාවක තොරතුරක් ආවරණය කරන ලෙස ඉල්ලා හිටියලු.ඔයාද මේකෙ ලොක්කා. නැහැනේ. ඔයා කොහොමද මේ වගේ දෙයක් ඉල්ලා හිටින්නේ? වර්තමාන ප්‍රධානියා ඇහුවලු.ඔයා ඉතින් මේකට අලුත්නේ. මේක තමයි සිස්ටම් එක. මේ සිස්ටම් එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 

DESHAYA