සෙල්ෆි කට්ට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190301gossip1-1 මේ ලෝකෙ කිසිම කෙනෙක් එක සමාන නැහැනෙ. සමහරු උසයි, සමහරු මිටියි. කෙට්ටුයි, මහතයි, තලඑලළුයි, සුදුයි. ඒත් ඒවා විහිලුවට භාජනය කරන එකනම් හොඳ දෙයක්  නෙවෙයි. 

මෑතකදී පැවති උත්සවයකට සහභාගි වූ නැටුම් සිසුන් පිරිසක් අතර සිදුවූ සුහද කතාබහක් අපට ඇහුණෙ මේ විදිහට. මෙය හුදෙක් විනෝදයට පළකරන එකක් බවත් සැලකිය යුතුයි.
උඹ දැක්කද අර කෙල්ලගෙ සෙල්ෆි කට්ට fb එකේ..

සෙල්ෆි කට්ට.. කාගෙද?
අරයගෙ..
ආ ඔව් ඔව්.. කොහොමද කටු බොඩිය...
ඔව් බං පාන් කාලක් කන්න ඇඟේ මස් කෑල්ලක් නැහැ, ඒ වුණාට කොහොමද සෙල්ෆියේ බර?

DESHAYA