සෙල්ෆි නළුවා ‍බේරුණෙත් නූලෙන්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-14-ent-154ටෙලිනාට්‍යයක වැඩ කරන කට්ටියක්, වැඩේ ඉවර කරලා ගාලු පාරෙ මුහුද අයිනෙ ලස්සන තැනක සෙට්වුණාලු රෑ වෙලා. ඒ සෙට් එකේ එක්කෙනෙක් ඉන්නවලු මාර සෙල්ෆි උණක් තියෙන කෙනෙක්ඔන්න පොඩ්ඩක් රත්වීගෙන එනකොටම සෙල්ෆි ගහන්න පටන් ගත්තලු. මුහුදු වෙරළට දුවනවා සෙල්ෆි ගන්නවා, එනවා. ආයිත් යනවා.

ඔන්න ඔය වෙලේ අර අවන්හල ඉස්සරහෙන් කෝච්චියක් එනවලු. මෙයාට දැන් කෝච්චිය පසුබිම් කරලා සෙල්ෆියක් ගහන්නම ඕනෙලු.එයාගෙ යාළුවො සෙට් එක විතරක් නෙවෙයි, අර අවන්හලේ වැඩ කරපු කොල්ලො සෙට් එකත් ඇවිල්ලා තමයි අරයව සෙල්ෆියක් නොගෙන බේරගෙන තියෙන්නෙ.

 

DESHAYA