හැමෝම කියන්නෙ ඔහොම තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-164චිත්‍රපට නිෂ්පාදකවරයෙක් පසුගිය දවසක ඔහුගේ කාර්යාලයේ බරපතළ ලෙස කාර්යබහුල වුණා. එදා තිබුණෙ ඔහුගෙ අලුත් චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණය.ජංගම දුරකතනයත් විසන්ධි කළ නිෂ්පාදකවරයා, ඔහුගේ ලේකම්වරියට කිව්වලු එයාට එන කිසිම කෝල් එකක් දාන්න එපා කියලා.

සමහරු කියයි ඉතාම හදිසියි, හරිම වැදගත් වගේ එක එක දේවල්. ඔයා ඒවා විශ්වාස කරන්න එපා. හැමෝම කියන්නෙ ඔහොම තමයි කියලා. ඔයා ලයින් එක බය නැතිව කට් කරන්න, නිෂ්පාදකවරයා ඇයට උපදෙස් දුන්නලු.ටික වෙලාවකින් කෝල් එකක් ආවලු.

මම නිෂ්පාදකතුමාගෙ නෝනා. මට හදිසියේ එතුමට කතා කරන්න ඕනෙ.හැමෝම කියන්නෙ ඔහොම තමයි. සර් බිසී. පස්සෙ කතා කරන්න, ලේකම්වරිය කිව්වලු.

 

DESHAYA