හිච්කොක් එහෙනම් තාම වැඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-26-ent-35පහුගිය දවසක ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක් කතා කර කර හිටියලු අපේ චිත්‍රපට කලාව හා එහි නියුතු වර්තමාන පරපුරේ ඇතැම් රංගන ශිල්පීන් ගැන.

මේ දෙන්නම විදෙස් චිත්‍රපට කාපර්ලා.

“සමහර අය දොස් කියනවා, අපේ සිනමාවේදීන් වෙනත් ක්ෂේත්‍රවල ඉන්න අයව සිනමාවට ගෙනවිත් රංගන ශිල්පීන් බවට පත්කරන එක ගැන. ඒත් මම ඒකට විරැද්ධ නැහැ.”

“ඇයි විරැද්ධ වෙන්නෙ නැත්තෙ? ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති අය මේකට දාලා ඒගොල්ලො නානකොට අපේ ශ්‍රමය වගේම කාලයත් කොච්චර නාස්ති වෙනවද?”

“ඒ වුණාට ලෝ ප්‍රකට සිනමාවේදියෙක් වුණු ඇල්ෆ්‍රඩ් හිච්කොක් පාරෙ යන අයව ගෙනල්ලා චිත්‍රපටවල රඟපාන්න දැම්මෙ. බලන්නකො ඒ චිත්‍රපට කොච්චර ප්‍රබලද කියලා.”

“ඒක එදා සිද්ධවුණේ හිච්කොක්ගෙ රටේනෙ සහෝදරයා. එයා අපේ වගේ රටක පිටස්තරයෙක් දාලා එදා චිත්‍රපටයක් කළානම්, ඒක තාම කරනවා ඇති.”

 

DESHAYA