කොරෝනාවෙන් පීඩාවට පත්වුණු ප්‍රාසාංගික කලාකරුවන්ට සහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෝවිඩ් නිසා ප්‍රාසාංගික කලාකරුවන් වසරකට අධික කාලයක් සිය වෘත්තීය කරගැනීමට නොහැකි වී තිබෙනවා. එළිමහන් ප්‍රසංගයන් තුළින් අතිවිශාල පිරිසක් යැපුණු නිසා මේ වනවිට ඒ සියල්ලම අඩප්ණ වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට JASPA සහ ප්‍රීමා ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් වියළි සලාක ප්‍රදානය කිරීමක් සිදුවූවා. මේ අවස්ථාව සඳහා ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු ද එක් වුණා.