ජෝන් සීනාගේ යාළුවෝ සේට් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ නමවැනි චිත්‍රපටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය විමට සූදානම් කර ඇත. මෙවර එම චිත්‍රපටයට එකතු වුණ සුපිරිම තරුව බවට පත්ව ඇත්තේ විනෝදාත්මක රෙස්ලින් පිටියේ වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයා වන ජෝන් සීනාය.

සීනා පවසන්නේ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ නමවැනි චිත්‍රපටය නිසාවෙන් තමන්ට හොඳ මිතුරන් පිරිසක් මුණ ගැසුණ බවය. එමෙන්ම සීනා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියටත් ඔවුන් සමග වැඩ කිරිමට තමන් ඉතාමත් කැමැත්තෙන් පසුවෙන බවය.