රිදී තිරයේ ආන්දෝලනාත්මක චරිත මැවූ, නිළි ගයේෂා පෙරේරා දැන් ඇමරිකාවේ ගෙවන සුපිරි ජීවිතය -



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි තිරයේ විවිධ චරිතවලින් කාගෙත් ආදරය දිනාගත් ගයේෂා පෙරේරා, පස්සේ කාලෙක රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබව හමුවුණා. ඇය රඟ පෑ "ඉගිලෙන මාළුවෝ" කියන ආන්දෝලනාත්මක චිත්‍රපටය සම්මානයට පවා පාත්‍ර වුණා.

ඉතින් පස්සේ කාලෙක විවාහ වුනු ඇය දැන් පදිංචි වෙලා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ.

මේ ඇය මෑතක ලබාගත් ඡායාරූප එකතුවක්.

20210409Gayesha-1 20210409Gayesha-2 20210409Gayesha-3 20210409Gayesha-4