ටූල් පාවිච්චිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෙදරදොරේ වැඩපොළවලට තියෙන යන්ත්‍රෝපකරණ එහෙමත් නැත්තං පවර් ටූල්ස් කියන්නෙ අපේ බොහෝදෙනෙකුගෙ ගෙවල්වල තිබුනත්, වැඩක් ගන්න නොදන්න දෙයක්. මේ ඒවයින් වැඩක් ගන්නවා විතරකින් නොනැවතී තවත් අමුතු වැඩ කරන විදි කිහිපයක්.

රචින්ත ජයවර්ධන