Gayan Pradeep Melegoda Gamage - Life of Silent



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයාන් ප්‍රදීප් මැලෑගොඩ ගමගේ ගේ Life of Silent කෙටි චිත්‍රපටය Focus On Ability 2017 කෙටි චිත්‍රපට උළෙල තුළ විශේෂ අවධානයක් දිනාගත් කෙටි චිත්‍රපටයකි. එහිදී අන්තර්ජාලය හරහා වැඩිම මනාප දිනාගන්නට සමත් වන මෙම මිනිත්තු පහකට නොවැඩි කෙටි චිත්‍රපටය පසුබිම් කථනයකින් අරුත් ගන්වමින් ඉදිරියට ගෙනයයි. මේ නිහඬ ජීවිත නගන හඬ සම්බන්ධයෙනි. මෙම කෙටි චිත්‍රපටය ගෙනෙන අරුත වඩාත් හෘදයාංගම වන්නේ එහෙයිනි.

 

විශේෂ ස්තුතිය

  • මේඛලා ගමගේ - අහං ඉන්න අහගෙන ඉන්න ගීතය වෙනුවෙන්

අධ්‍යක්ෂණය

  • ගයාන් ප්‍රදීප් මෑලගොඩ ගමගේ

අදහස සහ තිර පිටපත

  • විමුක්ති කාරියවසම්

කලා අධ්‍යක්ෂණය

  • සඳුන් සාරංග

කැමරාකරණය

  • ගයාන් ප්‍රදීප් මෑලගොඩ ගමගේ

සංගීතය

  • රශ්මික මධුරංග

 

 

රචින්ත ජයවර්ධන