Cool the World - සුජානි විජේසුන්දරගේ කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter


පැනි හැලියක ඉන්න ඇඹලයෝ දැක්කම ඔබට සිතෙන්නේ මොනවාද?

මේ ඒ ඇසුරෙන් ඔබට කියන දුකබර කතාවක්. මේ දුක්බර කතාවේ ඛේදාන්තයට කෙදිනක හෝ මුහුණ දෙන්නට වන්නේ අපට නිසා ඒ සම්බන්ධයෙන් අපට වගකීමක් ඉටු කිරීමට තියෙනවා. අපට ජීවත් වන්නට තවමත් වෙනත් පොළොවක් නැහැ. අපි සුදුසු බිමක් සොයාගත යුතුයි. මේ එහි අධ්‍යක්ෂිකාවගේ සටහනයි.

“පෘථිවියේ උෂ්ණත්වය දවසින් දවස වැඩිවෙනවා මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය හින්දම. හරියට පැනි හැලියක ඉන්න ඇඹලයෝ වගේ අපි කිසිම තෙරුමක් නැතිව ඔහේ ජීවත් වෙනවා. දවසක මේ පෘථිවිය විනාශ වුනෝත් අපට යන්න තැනක් තියේවිද? පරිසර අමාත්ය‍යංශයේ ජාත්න්ත‍යර පරිසර දින කෙටි චිත්‍රපට උළෙලදී මෙම කෙටි චිත්‍රපටයට 2015හි කුසලතා සම්මානයක් හිමියි.”

අදහස/අධ්‍යක්ෂණය/කැමරාකරණය සහ සංස්කරණය - සුජානි සෙවුවන්දි විජේසුන්දර

 

රචින්ත ජයවර්ධන