ගයාන් ප්‍රදීප්ගේ සස්රුත කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනෙක තාක්ෂණය විසින් මිනිස්කම් ගිලගනීවී යැයි තමා බියෙන් පසු වන බව මහා ප්‍රාඥ ඇල්බට් අයින්ස්ටයින් පැවසූ අතර මෙම වීඩියෝව ඔබේ සිතටද එම සාධනීය බිය ඇතිකරවනවා.

“යුගයෙන් යුගය වෙනස් වෙමින් යන සමාජය තුළ කියවිම මිනිසා පරිපූරණ්ත්වයට පත් කරයි යන්න වියැකෙමින් යන බවත්,එකිනෙකා පසු පස ඇවිද යන අනාගතය තුළ පොත පත ගිලිහි නවීන තාක්ශණය තුළ අතරමං වන මිනිසා තුළින් සාරධර්ම වියැකි සමාජ පරිහානියක් සිදුවන ආකාරය සතය රූප තාව හෙවත් සස්රුත ඔබට මතක් කර දෙනු ඇත.”

 

  • අදහස සහ තිර රචනය - විමුක්ති ජනිත කාරියවසම්
  • අධ්‍යක්ෂණය - ගයාන් ප්‍රදීප්
  • නිෂ්පාදන සහකාර - ලහිරු හපුආරච්චි
  • කැමරාකරණය - දිලිප් දිල්ෂාන්

 

රචින්ත ජයවර්ධන